Advertise with Googlier.com Dasatha https://dasatha.com Dasatha news for the Sri Lankan community in Canada si Air Canada, ඇමෙරිකානු ගමන් මාර්ග 5ක් කපා හරියි! https://dasatha.com/si/can-news/air-canada-%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94-%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C-5%E0%B6%9A%E0%B7%8A https://dasatha.com/si/can-news/air-canada-%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94-%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C-5%E0%B6%9A%E0%B7%8A Fri, 23 Oct 2026 00:54:49 GMT ඔටාවා: 2027 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජනපදයේ ප්‍රධාන ගමනාන්ත 5ක් වෙත පියාසර කරන ගුවන් ගමන් වාර අවලංගු කිරීමට එයාර් කැනඩා (Air Canada) සමාගම තීරණය කර ඇත. මේ අතරSouth Carolina ජනපදය වෙත ක්‍රියාත්මක කෙරෙන සියලුම ඍජු ගුවන් ගමන් වාර අත්හිටුවීමද ඇතුළත් වේ. Statistics Canada ආයතනයේ නවතම දත්තවලට අනුව, සැප්තැම්බර් මාසයේදී කැනේඩියානුවන් විසින් එක්සත් ජනපදයේ […] “ට්‍රම්ප් කැනඩාවට සැලකුවේ කුණු කැබැල්ලකට වගේ!” – බිල් ක්ලින්ටන්ගෙන් සැර ප්‍රහාරයක් https://dasatha.com/si/world-news/%E0%B6%A7%E0%B7%8A%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A-%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B7%80 https://dasatha.com/si/world-news/%E0%B6%A7%E0%B7%8A%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A-%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B7%80 Thu, 22 Oct 2026 02:51:09 GMT හිටපු එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් කැනඩා අගමැති මාර්ක් කාර්නි “ලෝකයේ සිටින වඩාත්ම සුදුසුකම් ලත් නායකයා” ලෙස හඳුන්වමින් ඉහළම ප්‍රශංසාවට ලක්කර තිබේ. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරය සඳහා වන ඩිමොක්‍රටික් අපේක්ෂක ඩේවිඩ් ජොලි වෙනුවෙන් පැවැති ප්‍රචාරක රැලියකට එක්වෙමින් හිටපු ජනාධිපති ක්ලින්ටන් සඳහන් කළේ, අගමැති කාර්නි තමාගේ බෝහෝ කාලයක සිට හිතවතෙකු බවයි. එසේම වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් […] PHP ආරක්ෂක දෝෂයක් නිසා කැනඩාවේ ෆෙඩරල් වෙබ් අඩවි කිහිපයක් තාවකාලිකව අක්‍රිය කෙරේ https://dasatha.com/si/current-news/php-%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A-%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F-%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F https://dasatha.com/si/current-news/php-%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A-%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F-%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F Thu, 22 Oct 2026 01:33:39 GMT ලොව පුරා වෙබ් අඩවිවලින් 70% කට ආසන්න ප්‍රමාණයකට බලපෑම් එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීම් ඔටාවා – ලොව පුරා වෙබ් අඩවි අතිබහුතරයක භාවිත වන PHP ක්‍රමලේඛන භාෂාවේ (PHP programming language) හඳුනාගත් බරපතල ආරක්ෂක දුර්වලතාවයක් (Vulnerability) හේතුවෙන් කැනඩා රජය තමන්ගේ ෆෙඩරල් වෙබ් අඩවි කිහිපයක් තාවකාලිකව අක්‍රිය කිරීමට පියවර ගෙන තිබේ. අදාළ ආරක්ෂක දුර්වලතාවය නිවැරදි කිරීම (Patching) […] අභ්‍යවකාශ කටයුතු පිළිබඳ විශේෂ උපදේශක ලෙස ගගනගාමී Jeremy Hansen පත් කරයි https://dasatha.com/si/current-news/%E0%B6%B7%E0%B7%8A%E0%B6%BA%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81-%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3-%E0%B7%80 https://dasatha.com/si/current-news/%E0%B6%B7%E0%B7%8A%E0%B6%BA%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81-%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3-%E0%B7%80 Thu, 22 Oct 2026 01:21:52 GMT කැනඩාව සිය අභ්‍යවකාශ හවුල්කාරිත්වයන් යුරෝපය දෙසට යොමු කිරීමට දරන උත්සාහය කෙරෙහි ඇමරිකා එක්සත් ජනපදයේ අවධානය යොමු වෙමින් පවතින පසුබිමක, කැනේඩියානු අග්‍රාමාත්‍ය මාක් කාර්නි විසින් ප්‍රකට ගගනගාමී ජෙරමි හැන්සන් අභ්‍යවකාශ කටයුතු පිළිබඳ විශේෂ උපදේශකයෙකු ලෙස පත් කර තිබේ. මෙම තනතුර හරහා අග්‍රාමාත්‍ය මාක් කාර්නි සහ කර්මාන්ත අමාත්‍ය Mélanie Joly වෙත අභ්‍යවකාශ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් උපදෙස් දීම සිදු […] 2026 Pan American කනිෂ්ඨ වුෂූ ශූරතාවලියේදී ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත කැනේඩියානු යොවුන් ක්‍රීඩකයන්ගෙන් ඉහළම දක්ෂතා ! https://dasatha.com/si/can-news/%E0%B6%B4%E0%B7%91%E0%B6%B1%E0%B7%8A-%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94-%E0%B6%9A%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8-%E0%B7%80%E0%B7%94%E0%B7%82 https://dasatha.com/si/can-news/%E0%B6%B4%E0%B7%91%E0%B6%B1%E0%B7%8A-%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94-%E0%B6%9A%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8-%E0%B7%80%E0%B7%94%E0%B7%82 Wed, 21 Oct 2026 03:45:59 GMT ටොරොන්ටෝ, කැනඩාව: ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි පිහිටි Sheraton සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැති 15 වන පෑන් ඇමරිකානු වුෂූ ශූරතාවලියේදී ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත කැනේඩියානු යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස්දෙනෙකු රන් පදක්කම් තුනක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්ව ඇත. මෙම ජාත්‍යන්තර තරගාවලියේදී කැනඩාව නියෝජනය කරමින් විශිෂ්ට දක්ෂතා දැක්වීමට පහත සඳහන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ: තරගාවලිය සඳහා කැනේඩියානු […] ඇල්බර්ටා ජනමත විචාරණය: කැනඩාවෙන් වෙන්වීම ඇල්බර්ටා වැසියන් ප්‍රතික්ෂේප කරයි ! https://dasatha.com/si/can-news/%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD-%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%9A%E0%B7%90 https://dasatha.com/si/can-news/%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD-%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%9A%E0%B7%90 Tue, 20 Oct 2026 14:54:17 GMT ඇල්බර්ටා පළාත කැනඩාවෙන් වෙන්වීම සඳහා දෙවන ජනමත විචාරණයක් පැවැත්වීම එම පළාත් වැසියන් විසින් අතිමහත් බහුතරයකින් ප්‍රතික්ෂේප කර ඇති බව මේ වන විට නිකුත්ව ඇති මූලික ප්‍රතිඵලවලින් අනාවරණය වේ. එම ප්‍රතිඵලවලට අනුව, ඡන්දදායකයින්ගෙන් 75% කට අධික ප්‍රමාණයක් ඇල්බර්ටාව කැනඩාව තුළම රැඳී සිටිය යුතු බවට මත පළ කර ඇති අතර, වෙන්වීම පිළිබඳ ජනමත විචාරණයකට පක්ෂව ඡන්දය දී […] ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී වෙළඳසැල් කොල්ලකෑමට ලක් කරමින් ප්‍රංශයේ විරෝධතා ප්‍රචණ්ඩකාරී වේ ! https://dasatha.com/si/world-news/%E0%B6%B4%E0%B7%8A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%9B-%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B7%9A-%E0%B7%83%E0%B7%94%E0%B6%9B%E0%B7%9D%E0%B6%B4%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%93-%E0%B7%80 https://dasatha.com/si/world-news/%E0%B6%B4%E0%B7%8A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%9B-%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B7%9A-%E0%B7%83%E0%B7%94%E0%B6%9B%E0%B7%9D%E0%B6%B4%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%93-%E0%B7%80 Mon, 19 Oct 2026 02:47:00 GMT ජීවන වියදම් ඉහළ යාමට සහ රජයේ වියදම්වලට එරෙහිව ඔක්තෝබර් 17 වන සෙනසුරාදා ප්‍රංශය පුරා ක්‍රියාත්මක වූ මහා පරිමාණ විරෝධතා, රටේ ප්‍රධාන නගර කිහිපයකම ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාවන්, ගිනි තැබීම් සහ දේපළ විනාශ කිරීම් දක්වා වර්ධනය විය. මේ හේතුවෙන් Apple, Louis Vuitton, Hermès, Dior සහ Rolex වැනි ලෝක ප්‍රසිද්ධ සුඛෝපභෝගී වෙළඳ නාම රැසක් දරුණු ලෙස කොල්ලකෑමට සහ හානිවලට […] ඉදිරි තීරණාත්මක පොලී අනුපාතික තීරණය කුමක් වේද? https://dasatha.com/si/can-news/%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93-%E0%B6%85%E0%B6%B1%E0%B7%94 https://dasatha.com/si/can-news/%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93-%E0%B6%85%E0%B6%B1%E0%B7%94 Mon, 19 Oct 2026 02:45:00 GMT ඔටාවා — කැනඩා මහ බැංකුව සිය ඉදිරි පොලී අනුපාතික තීරණය ඔක්තෝබර් අගදී ගැනීමට නියමිත අතර, ඊට අදාළ වන අලුත්ම ආර්ථික දත්ත වාර්තා ලබන සතිය මුලදී නිකුත් වීමට නියමිතය. සැප්තැම්බර් මාසයට අදාළ පාරිභෝගික මිල දර්ශකය (CPI) හෙවත් උද්ධමන වාර්තාව සඳුදා (ඔක්තෝබර් 19) නිකුත් කිරීමට Statistics Canada ආයතනය සූදානම් වේ. එමඟින් ඉන්ධන සහ බලශක්ති මිල පීඩනයන්, ආර්ථිකයේ […] Welland නගරසභාවට තරග වදින තිස්ස රත්නායක https://dasatha.com/si/can-news/welland-%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C-%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%B1-%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83 https://dasatha.com/si/can-news/welland-%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C-%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%B1-%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83 Mon, 19 Oct 2026 02:43:15 GMT ඔක්තෝබර් 26 වන දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා නයගරා කලාපයේ වෙලන්ඩ් නගර සභාවේ අංක 4 කොට්ඨාසයෙන් (Welland Ward 4) තරග වදින තිස්ස රත්නායක සමග දසත පුවත්පත පැවැත්වූ සාකච්ඡාවකි. ඔබ ගැන, විස්තරයක් කරන්න. ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතාව සහ වෙලන්ඩ් (Welland) හි කොපමණ කාලයක් ජීවත් වී තිබේද යන්න කියන්න. මගේ නම තිස්ස රත්නායක. මගේ ගම් […] ටොරොන්ටෝ නගරසභාවට තරග වදින අෂාන් ප්‍රනාන්දු https://dasatha.com/si/can-news/%E0%B6%A7%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9D-%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C-%E0%B7%80%E0%B6%AF https://dasatha.com/si/can-news/%E0%B6%A7%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9D-%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C-%E0%B7%80%E0%B6%AF Sun, 18 Oct 2026 19:04:38 GMT 2026 ඔක්තෝබර් 26 වන දින පැවැත්වෙන ටොරොන්ටෝ පළාත් පාලන මැතිවරණයට, ස්කාර්බරෝ-රූජ් පාර්ක් (Scarborough-Rouge Park) හි වෝඩ් 25 (Ward 25) වෙනුවෙන් තරඟ වදින අෂාන් ප්‍රනාන්දු සමඟ ‘දසත’ පැවැත්වූ සාකච්ඡාවකි. අෂාන් ප්‍රනාන්දු පිළිබඳව කෙටි හැඳින්වීමක් කළහොත්, ඔහු ප්‍රදේශවාසීන්ට මුල් තැන දීමට කැපවූ ප්‍රජා නායකයෙකි. පොලිස් නිලධාරීන්, හෙදියන්, අධ්‍යාපනඥයින්, කතුවරුන් සහ ව්‍යවසායකයින් ඇතුළු මහජන සේවයේ නියැලී සිටින […] CFB Wainwright හමුදා කඳවුරේ ගින්න ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවෙයි! ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කරයි. https://dasatha.com/si/can-news/cfb-wainwright-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F-%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%9A-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%AD%E0%B7%8A%E0%B6%BB https://dasatha.com/si/can-news/cfb-wainwright-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F-%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%9A-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%AD%E0%B7%8A%E0%B6%BB Sun, 18 Oct 2026 18:11:52 GMT ඇල්බර්ටා හි පිහිටි CFB Wainwright කැනේඩියානු සන්නද්ධ බලකා කඳවුරේ සිදුවූ දරුණු ගින්න සහ හදිසි පිපිරීම හේතුවෙන් සන්නද්ධ සේවා සාමාජිකයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් විශාල පිරිසක් බරපතල ලෙස තුවාල ලබා ඇති බව කැනේඩියානු අගමැති මාක් කාර්නි නිල වශයෙන් තහවුරු කරයි. සෙනසුරාදා පස්වරුවේ හටගත් මෙම හදිසි අනතුරින් පසුව ප්‍රදේශයේ වෛද්‍ය සහ සහන සේවා කණ්ඩායම් ක්ෂණිකව ක්‍රියාත්මක […] ප්‍රංශයේ උණුසුම් වන අයවැය අර්බුදය: සිසු විරෝධතා සහ ජාතික සභා විවාදය https://dasatha.com/si/world-news/%E0%B6%B4%E0%B7%8A%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A-%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B7%80%E0%B6%B1-%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90 https://dasatha.com/si/world-news/%E0%B6%B4%E0%B7%8A%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A-%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B7%80%E0%B6%B1-%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90 Sun, 18 Oct 2026 06:20:45 GMT ප්‍රංශ රජයේ 2027 අයවැය යෝජනාව සම්බන්ධයෙන් ජාතික සභාවේ විවාදය ආරම්භ වීමත් සමඟ, අධ්‍යාපන අංශයේ අරමුදල් ප්‍රමාණවත් නොවීම සහ පාසල්වල පවතින ගැටලු මුල් කරගනිමින් රට පුරා දැවැන්ත විරෝධතා මාලාවක් හටගෙන තිබේ. ප්‍රංශ රජය පවසන්නේ රට මුහුණ දී සිටින දැඩි රාජ්‍ය මූල්‍ය හිඟය සහ ණය අර්බුදය හමුවේ වුවද, ජාතික අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා යුරෝ බිලියන 1.2 ක අතිරේක […] CFB Wainwright හමුදා කඳවුරේ පිපිරීමෙන් සහ ගින්නෙන් බරපතල හානි https://dasatha.com/si/can-news/cfb-wainwright-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F-%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%9A-%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1 https://dasatha.com/si/can-news/cfb-wainwright-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F-%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%9A-%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1 Sun, 18 Oct 2026 06:06:49 GMT ඇල්බර්ටා – ඇල්බර්ටා හි එඩ්මන්ටන් නගරයට නැඟෙනහිර දෙසින් පිහිටි CFB Wainwright කැනේඩියානු හමුදා කඳවුරේ සිදුවූ හදිසි පිපිරීමක් සහ ගින්නක් හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව ෆෙඩරල් ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කරයි. ඔටාවා හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් කැනඩා ආරක්ෂක අමාත්‍ය David McGuinty ප්‍රකාශ කළේ, මෙය ඉතා සක්‍රීය මෙන්ම […] වයඹ දිග ඔන්ටේරියෝවේ ඔරලෝසු වෙනස්වීම් නතර වෙයි! https://dasatha.com/si/can-news/%E0%B7%80%E0%B6%BA%E0%B6%B9-%E0%B6%AF%E0%B7%92%E0%B6%9C-%E0%B6%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B7%9A-%E0%B6%94%E0%B6%BB%E0%B6%BD%E0%B7%9D https://dasatha.com/si/can-news/%E0%B7%80%E0%B6%BA%E0%B6%B9-%E0%B6%AF%E0%B7%92%E0%B6%9C-%E0%B6%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B7%9A-%E0%B6%94%E0%B6%BB%E0%B6%BD%E0%B7%9D Sat, 17 Oct 2026 17:33:40 GMT කෙනෝරා (KENORA) — කෙනෝරා (Kenora) ඇතුළු ඔන්ටේරියෝහි වයඹ දිග ((Northwestern Ontario) ප්‍රදේශ කිහිපයක ස්ථිර ලෙසම ග්‍රීෂ්ම කාල වේලාව (Daylight Saving Time) පවත්වාගෙන යාමට ඔන්ටේරියෝ රජය තීරණය කර ඇත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ මැනිටෝබා ප්‍රාන්තයට සමගාමීව එකම වේලාවක් පවත්වා ගනිමින් කලාපීය ප්‍රජාවන් අතර පවතින අඛණ්ඩ සබඳතාව සහ සහයෝගීතාව සුරැකීමයි. ඒ අනුව, ‘Time Act’ (වේලා පනත) යටතේ […] කැනඩා ස්ථිර පදිංචියට (PR) නව ලකුණු ක්‍රමයක්! LMIA අවශ්‍යතාවත් තාවකාලිකව ඉවත් කෙරේ https://dasatha.com/si/can-news/%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F-%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%BB-%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-pr-%E0%B6%B1%E0%B7%80 https://dasatha.com/si/can-news/%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F-%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%BB-%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-pr-%E0%B6%B1%E0%B7%80 Fri, 16 Oct 2026 22:13:15 GMT ඔටාවා – කැනඩා රජය විසින් ඉහළ වැටුප් ලබන කුසලතා පූර්ණ සංක්‍රමණිකයන් (skilled immigrants) කැනඩාවට ආකර්ෂණය කර ගැනීම සහ ආර්ථික වර්ධනය වේගවත් කිරීම අරමුණු කර ගනිමින් Express Entry ක්‍රමවේදයේ වැදගත් ප්‍රතිපත්තිමය වෙනස්කම් කිහිපයක් හඳුන්වා දී තිබේ. කැනඩාවේ නව Express Entry ප්‍රතිසංස්කරණ 1. නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන දිනය සහ අරමුණ ක්‍රියාත්මක වන දිනය: මෙම නව ප්‍රතිපත්තිමය වෙනස්කම් […] එක්සත් ජනපදයෙන් විදුලිය ආනයනය කිරීමට ඔන්ටේරියෝවෙන් ගිවිසුමක්! https://dasatha.com/si/can-news/%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AF%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA https://dasatha.com/si/can-news/%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AF%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA Fri, 16 Oct 2026 03:28:35 GMT එක්සත් ජනපදයට කෙරෙන විදුලි අපනයන අත්හිටුවන බවට ඔන්ටේරියෝ අගමැති Doug Ford කළ තර්ජනයෙන් සති කිහිපයකට පසු, ශීත ඍතුව පුරා නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් විදුලිය ආනයනය කිරීමට ඔන්ටේරියෝ ගිවිසුමකට අත්සන් තබා ඇත. නොවැම්බර් 1 වනදා සිට ආරම්භ වන මෙගාවොට් 600 ක ධාරිතාවකින් යුතු මෙම ගිවිසුම, එක්සත් ජනපද ඊසානදිග සහ කැලිෆෝනියාවේ පොසිල ඉන්ධන විදුලි බලාගාර පවත්වාගෙන යන ඇල්ෆා ජෙනරේෂන් […] Oregon පාසලක වෙඩිතැබීමක් ! https://dasatha.com/si/world-news/oregon-%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A-%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A https://dasatha.com/si/world-news/oregon-%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A-%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A Fri, 16 Oct 2026 03:12:03 GMT BEND, Oregon එක්සත් ජනපදයේ Oregon ප්‍රාන්තයේ බෙන්ඩ් හි පිහිටි පාසලකදී සිදුවූ වෙඩි තැබීමකින් දරුවන් තිදෙනෙක් සහ ගුරුවරයෙක් මිය ගොස් ඇති බවත්, පසුව පාසලට ඇතුළු වී තුවක්කුකරු පසුපස හඹා ගිය පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරයකින් සැකකරුද ජීවිතක්ෂයට පත්ව ඇති බවත් බලධාරීන් ප්‍රකාශ කරති. බෙන්ඩ් පොලිස් ප්‍රධානී Mike Krantz සඳහන් කළ පරිදි, ප්‍රහාරයෙන් මියගිය දරුවන් තිදෙනා […] ඇල්බටා ජනමත විචාරණයට ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් ඇඟිලි නොගැසිය යුතුයි -අග්‍රාමාත්‍ය මාර්ක් කානි https://dasatha.com/si/can-news/%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B6%A7%E0%B7%8F-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD-%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7-%E0%B6%87%E0%B6%B8%E0%B6%BB https://dasatha.com/si/can-news/%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B6%A7%E0%B7%8F-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD-%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7-%E0%B6%87%E0%B6%B8%E0%B6%BB Fri, 16 Oct 2026 03:01:14 GMT කැල්ගැරි: ඔක්තෝබර් 19 වන දින පැවැත්වීමට නියමිත ඇල්බටා ප්‍රාන්තයේ ජනමත විචාරණයට ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු කිසිදු විදේශීය රජයක් ඇඟිලි නොගැසිය යුතු බව අග්‍රාමාත්‍ය මාර්ක් කානි අවධාරණය කරයි. බ්‍රහස්පතින්දා (15) කැල්ගැරි හිදී Global News වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, මැතිවරණවල ස්වාධීනත්වය සහ විශ්වසනීයත්වය සුරක්ෂිත කිරීම කැනඩාවට මූලික අවශ්‍යතාවක් බවයි. “අපගේ ස්ථාවරය ඉතා නිරවුල්. අපි අනෙක් […] ඇල්බර්ටා ජනමත විචාරණය: පූර්ව ඡන්ද විමසීමේ පළමු දිනයේදීම ඡන්ද 174,000 ඉක්මවයි https://dasatha.com/si/can-news/%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD-%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%B4%E0%B7%96 https://dasatha.com/si/can-news/%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD-%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%B4%E0%B7%96 Thu, 15 Oct 2026 05:48:17 GMT ඇල්බර්ටා, කැනඩාව: ඇල්බර්ටා හි පැවැත්වෙන ප්‍රාන්ත ජනමත විචාරණයේ පූර්ව ඡන්ද විමසීම ආරම්භ වූ පළමු දිනය වූ සඳුදා දිනයේදී ම ඇල්බර්ටා වැසියන් 174,500 කට වැඩි පිරිසක් සිය ඡන්දය ප්‍රකාශ කර ඇති බව Elections Alberta ආයතනය තහවුරු කරයි. කැනඩා ෆෙඩරල් රජය සහ ඇල්බර්ටා ප්‍රාන්තය අතර පවතින සබඳතා, ප්‍රාන්තයේ බලතල, ආගමන විගමන පාලනය මෙන්ම කැනඩාවෙන් වෙන්වී තනි රාජ්‍යයක් […] බන්ධනාගාර නීති සංශෝධන කමිටු වාර්තාව ජනාධිපති ලේකම්වරයා වෙත භාරදෙයි https://dasatha.com/si/news/%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92-%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1-%E0%B6%9A%E0%B6%B8 https://dasatha.com/si/news/%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92-%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1-%E0%B6%9A%E0%B6%B8 Thu, 15 Oct 2026 04:28:28 GMT බන්ධනාගාර ආඥාපනත යටතේ සකස් කරන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත්කළ විශේෂ කමිටුවේ අතුරු වාර්තාව ඔක්තෝබර් 14 වන දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දිික සනත් මහතා වෙත නිල වශයෙන් භාර දී තිබේ. මෙම නව සංශෝධන යටතේ, බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී උන්වහන්සේ එතෙක් හැද සිටි සිවුර හෝ ඇඳුම […] ඇල්බර්ටා ශ්‍රම හිඟය සහ කැනඩාවේ ආගමන ප්‍රතිපත්ති, ව්‍යාපාරික අභියෝග සහ අගමැතිගේ ස්ථාවරය https://dasatha.com/si/can-news/%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F-%E0%B7%81%E0%B7%8A%E0%B6%BB%E0%B6%B8-%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA-%E0%B7%83%E0%B7%84-%E0%B6%9A%E0%B7%90 https://dasatha.com/si/can-news/%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F-%E0%B7%81%E0%B7%8A%E0%B6%BB%E0%B6%B8-%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA-%E0%B7%83%E0%B7%84-%E0%B6%9A%E0%B7%90 Wed, 14 Oct 2026 04:54:00 GMT ඇල්බර්ටා ප්‍රාන්තය දැවැන්ත ආර්ථික වර්ධන යුගයකට සූදානම් වෙමින් පවතින පසුබිමක, ආගමන විගමන ප්‍රතිපත්තිවලට සිදුකරන වෙනස්කම් හේතුවෙන් ව්‍යාපාරවලට අවශ්‍ය ශ්‍රමිකයන් සොයාගැනීම වඩාත් දුෂ්කර විය හැකි බව කැල්ගරි වාණිජ මණ්ඩලය (Calgary Chamber of Commerce) දැඩි ලෙස අවධාරණය කරයි. පවත්නා ශ්‍රම හිඟය, වයස්ගත වන ශ්‍රම බලකාය සහ උග්‍ර නිපුණතා පරතරය හමුවේ ඇල්බර්ටා වෙත ශ්‍රමිකයන් ආකර්ෂණය කර ගැනීමට සහ […] 14 වන ලියෝ පාප්වහන්සේට පෙනහැල්ලේ පිළිකාවක්: වතිකානුවෙන් නිල නිවේදනයක් https://dasatha.com/si/world-news/14-%E0%B7%80%E0%B6%B1-%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9D-%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%84 https://dasatha.com/si/world-news/14-%E0%B7%80%E0%B6%B1-%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9D-%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%84 Wed, 14 Oct 2026 04:24:48 GMT AP NEWS රෝමය — 14 වන ලියෝ පාප්වහන්සේ (Pope Leo XIV) හට අඟහරුවාදා සිදුකළ ශල්‍යකර්මයකින් පසුව, උන්වහන්සේට lung adenocarcinoma නම් පෙනහැලි පිළිකා තත්ත්වය වැළඳී ඇති බව තහවුරු වූ බව වතිකානුව නිල වශයෙන් නිවේදනය කළේය. රෝමයේ The Gemelli University රෝහලේදී පැය තුනකට ආසන්න කාලයක් පුරා පැවැති මෙම ශල්‍යකර්මයේදී, 71 හැවිරිදි පාප්වහන්සේගේ දකුණු පෙනහැල්ලේ පහළ කොටසේ පැවැති කුඩා […] සංගීත කර්තෘභාග අයකිරීම තාවකාලිකව අත්හිටුවයි https://dasatha.com/si/art-entertainment/%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%93%E0%B6%AD-%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%98%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C-%E0%B6%85%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8-%E0%B6%AD https://dasatha.com/si/art-entertainment/%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%93%E0%B6%AD-%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%98%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C-%E0%B6%85%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8-%E0%B6%AD Wed, 14 Oct 2026 04:03:32 GMT ඇතිවූ සිත් රිදවීම් ගැන ACPOSL කනගාටුව පළ කරයි කොළඹ – ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ කර්තෘ භාග (Royalty Fees) ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය සහ ඊට අදාළ බලපත්‍රකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. පසුගිය සති කිහිපය තුළ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිචාර, […] World Athlete of the Year නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කෙරේ: ලොව හොඳම 10 දෙනා අතරට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ! https://dasatha.com/si/news/world-athlete-of-the-year-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%AD-%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A%E0%B6%BB https://dasatha.com/si/news/world-athlete-of-the-year-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%AD-%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A%E0%B6%BB Tue, 13 Oct 2026 04:24:21 GMT 2026 නොවැම්බර් 29 වන දින Monaco හිදී පැවැත්වෙන කීර්තිමත් ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙලට පෙර, 2026 වසරේ ලොව හොඳම මලල ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 20 දෙනාගේ නිර්දේශිත නාම ලේඛනය එළිදක්වා තිබේ. ජාත්‍යන්තර මලල ක්‍රීඩා විශේෂඥයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරා ගන්නා ලද මෙම නාම ලේඛනයට වසරේ ලොව හොඳම මලල ක්‍රීඩිකාවන් 10 දෙනෙකු සහ ක්‍රීඩකයන් 10 දෙනෙකු ඇතුළත් වේ. […] ඖෂධ මිල සහ ජීවිත වටිනාකම https://dasatha.com/si/current-news/%E0%B6%96%E0%B7%82%E0%B6%B0-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD-%E0%B7%83%E0%B7%84-%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD-%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%B8 https://dasatha.com/si/current-news/%E0%B6%96%E0%B7%82%E0%B6%B0-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD-%E0%B7%83%E0%B7%84-%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD-%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%B8 Mon, 12 Oct 2026 23:54:04 GMT ඔන්ටේරියෝ සෞඛ්‍ය රක්ෂණ සංශෝධනයෙන් අර්බුදයට ලක් වූ පිළිකා රෝගීන් කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රාන්ත රජය විසින් අලුතින් හඳුන්වා දුන් ඖෂධ ප්‍රතිපාදන ප්‍රතිපත්තිය හේතුවෙන්, විදේශයන්ගෙන් ලබාගන්නා නවීන සහ විශේෂිත ඖෂධ මත යැපෙන පිළිකා රෝගීන් රැසක් දැඩි අභියෝගයකට මුහුණ දී සිටිති. කැනඩාව තුළ තවමත් පූර්ණ අනුමැතිය ලබා නොමැති, විදේශයන්ගෙන් ලබාගන්නා ඖෂධ සඳහා රාජ්‍ය ප්‍රතිපාදන සැපයීම අත්හිටුවීමට මෙම නව ප්‍රතිපත්තිය […] අස්වැන්න වෙනුවෙන් තුති පිදෙන කැනඩාවේ Thanksgiving දිනය https://dasatha.com/si/can-news/%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%94%E0%B6%AD%E0%B7%92-%E0%B6%B4 https://dasatha.com/si/can-news/%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%94%E0%B6%AD%E0%B7%92-%E0%B6%B4 Mon, 12 Oct 2026 02:49:30 GMT කැනඩාවේ සරත් සෘතුව (Fall season or Autumn) උදාවීමත් සමඟම සමරනු ලබන අතිශය සුන්දර සහ වැදගත් නිවාඩු දිනයක් වන්නේ Thanksgiving දවසයි. සෑම වසරකම ඔක්තෝබර් මාසයේ දෙවන සඳුදා දිනට යෙදෙන මෙම විශේෂිත දිනය, රට පුරා වෙසෙන ජනතාව අස්වැන්නේ බහුලත්වය වෙනුවෙන් සොබාදහමට සහ දෙවියන්ට තුති පුද කරමින්, පවුලේ අය හා මිතුරන් සමඟ ප්‍රීතියෙන් සැමරීමට යොදා ගනිති. පරම්පරා ගණනාවක් […] ජාත්‍යන්තර නීතිය සහ මානව හිමිකම් වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් 2026 නොබෙල් සාම සම්මානය Navi Pillay වෙත https://dasatha.com/si/world-news/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B7%83%E0%B7%84-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80 https://dasatha.com/si/world-news/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B7%83%E0%B7%84-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80 Sun, 11 Oct 2026 04:45:54 GMT ඔස්ලෝ, නෝර්වේ – ලෝකය පුරා යුද ගැටුම්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ බලවතුන්ගේ අත්තනෝමතික ක්‍රියාපටිපාටීන් හමුවේ ජාත්‍යන්තර නීතියේ ආධිපත්‍යය පරදුවට තැබී ඇති තීරණාත්මක මොහොතක, නෝර්වේජියානු නොබෙල් කමිටුව විසින් සමස්ත ලෝකයටම ප්‍රබල පණිවුඩයක් නිකුත් කර තිබේ. ඒ, 125 වැනි නොබෙල් සාම ත්‍යාගයෙන් දකුණු අප්‍රිකාවේ උපත ලද ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර නීතිවේදිනියක මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව […] ඩුබායි සහ මැදපෙරදිග සෙසු ප්‍රධාන ගුවන් තොටුපළවල වත්මන් තත්ත්වය (කැනඩාවේ සිට ශ්‍රී ලංකාවට ගමන් කිරීමේදී) https://dasatha.com/si/current-news/%E0%B6%A9%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92-%E0%B7%83%E0%B7%84-%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C-%E0%B7%83%E0%B7%99%E0%B7%83%E0%B7%94 https://dasatha.com/si/current-news/%E0%B6%A9%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92-%E0%B7%83%E0%B7%84-%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C-%E0%B7%83%E0%B7%99%E0%B7%83%E0%B7%94 Sun, 11 Oct 2026 04:10:12 GMT මැදපෙරදිග කලාපයේ පවතින යුදමය උණුසුම සහ ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ඩුබායි (DXB) සහ කටාර් ඇතුළු කලාපීය ගුවන් තොටුපළ වෙත සංචාරය කිරීමේදී දැඩි අවදානම් සහගත තත්ත්වයක් උද්ගතවී තිබේ. ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ (DXB) සහ UAEගුවන් සීමාව: කලාපයේ පවතින අඛණ්ඩ ආරක්ෂක අර්බුද හා හූති/කලාපීය ප්‍රහාර හමුවේ, කැනඩාවේ සිට (ටොරොන්ටෝ වැනි ප්‍රධාන නගරවල සිට) ඩුබායි හරහා ලංකාවට හෝ වෙනත් ගමනාන්ත […] සවුදි ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරයකින් 12 දෙනෙක් මියයති; 300 කට වැඩි පිරිසකට තුවාල https://dasatha.com/si/current-news/%E0%B7%83%E0%B7%80%E0%B7%94%E0%B6%AF%E0%B7%92-%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85%E0%B6%A7-%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD https://dasatha.com/si/current-news/%E0%B7%83%E0%B7%80%E0%B7%94%E0%B6%AF%E0%B7%92-%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85%E0%B6%A7-%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD Sun, 11 Oct 2026 03:58:49 GMT කයිරෝ (AP) — සවුදි අරාබියේ අගනුවර වන රියාද් හි පිහිටි කිං කාලිද් (King Khalid) ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් 300 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සවුදි බලධාරීහු පවසති. මියගිය අය අතර සවුදි පුරවැසියන් සිව්දෙනෙකුට අමතරව බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකු, පලස්තීන, ඇමරිකානු, ඊජිප්තු, ජෝර්දාන, සිරියානු සහ සුඩාන ජාතිකයෙකු බැගින් ඇතුළත් වන […] නොවැම්බර් 1 දා සිට ප්‍රධාන මූල්‍ය සහ නීතිමය කටයුතු 8ක් සඳහා TIN සහතිකය අනිවාර්ය කෙරේ https://dasatha.com/si/current-news/%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A-1-%E0%B6%AF%E0%B7%8F-%E0%B7%83%E0%B7%92%E0%B6%A7-%E0%B6%B4%E0%B7%8A%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1 https://dasatha.com/si/current-news/%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A-1-%E0%B6%AF%E0%B7%8F-%E0%B7%83%E0%B7%92%E0%B6%A7-%E0%B6%B4%E0%B7%8A%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1 Sun, 11 Oct 2026 03:12:04 GMT කොළඹ: ලබන නොවැම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකාවේ ප්‍රධාන මූල්‍ය හා නීතිමය කටයුතු සහ සේවාවන් රැසක් ලබා ගැනීමට නම් ‘බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය’ (Taxpayer Identification Number – TIN) ඇතුළත් සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ශ්‍රී ලං බදු පදනම පුළුල් කිරීම සහ මූල්‍ය ගනුදෙනුවල විනිවිදභාවය […]